Niigata ප්‍රාන්තයේ කුකුළන් මිලියන 1.3ක් මරා දැමේ


එය ප්‍රාන්තයේ මෙතෙක් මරා දැමුණු ඉහළම කුකුළන් සංඛ්‍යාව වේ.

.

ඊයේ(06) Niigata ප්‍රාන්තයේ Murakami නගරයේ කුකුළු ගොවිපළකින් කුරුළු උණ වෛරසය සහිත කුකුළන් හමුවී තිබේ.

මේ හේතුවෙන් ප්‍රාන්තයේ කුකුළන් මිලියන 1.3 ක් පමණ මරා දමන ලදී.

එය ප්‍රාන්තයේ මෙතෙක් මරා දැමුණු ඉහළම කුකුළන් සංඛ්‍යාව වන අතර පසුගිය මාසයේ කුකුළන් මිලියන 1.39 ක් පමණ මරා දැමූ අමෝරි ප්‍රාන්තයේ මිසාවා හි කුකුළු ගොවිපලකින් පසු රටෙහි දෙවන ඉහළම සංඛ්‍යාව වේ.

135 Views

Comments