74 වැනි Asahi Cup Futurity Stakes (GI) තුරඟ තරගය අද


එය Hanshin තුරඟ තරග පිටියේදී පැවැත්වුණි.

.

74 වැනි Asahi Cup Futurity Stakes (GI) තුරඟ තරගය අද(18) Hanshin තුරඟ තරග පිටියේදී පැවැත්වුණි.

එහිදී Dolcemore ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත් වූ අතර දෙවන ස්ථානය හිමිවූයේ Danon Touchdown හටයි.

එමෙන්ම තියුණු තරඟයක් ලබාදුන් Raibelingට තෙවැනි ස්ථානය ලබාගනිමින් සෑහීමට පත්වීමට සිදුවිය.

169 Views

Comments