උතුරු කොරියාවෙන් ජපන් මුහුදට මිසයිලයක් දියත් කෙරේ


එය ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපයෙන් (EEZ) පිටතට කඩා වැටී ඇත.

.

උතුරු කොරියාව ජපාන මුහුද දෙසට බැලස්ටික් මිසයිලයක් දියත් කළ බව දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් අද(18) පෙරවරුවේ නිවේදනය කළේය.

ඒ අනුව එම බැලස්ටික් මිසයිලය ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපයෙන් (EEZ) පිටතට කඩාවැටුණ බවත් එමගින් ජපාන නැව්වලට කිසිදු හානියක් සිදුවී නොමැති බවත් ජපාන වෙරළාරක්ෂක බලකාය තහවුරු කර ඇත.

 

80 Views

Comments