සැමියා ඝාතනය කිරීමට තැත්කල බිරිඳ


පසුගිය සඳුදා දහවල් 12 ට පමණ මෙම සිදුවීම සිදුව ඇත.

.

Shizuoka ප්‍රාන්තයේ Fukuroi හි පොලිසිය විසින් 23 හැවිරිදි කාන්තාවක් ඇගේ 23 හැවිරිදි ස්වාමිපුරුෂයාව ඝාතනය කිරීමට තැත් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය සඳුදා දහවල් 12 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.  

පොලිසිය පැවසුවේ අදාල කාන්තාව සිය සැමියා කිලෝමීටර දෙකක් පමණ බොනට්ටුවේ එල්ලී සිටියදී රිය පදවාගෙන ගොස් ඇති බවයි.

කෙසේවෙතත් ඔහුට බරපතළ තුවාල සිදුවී නැත.

 

116 Views

Comments