ඌරන් 8 දෙනෙකුට දිවි අහිමි කල "Killing Stone"


මෙම ප්‍රදේශයේ පොළවෙන් පිටතට කාන්දු වන හයිඩ්‍රජන් සල්ෆයිඩ් සහ සල්ෆියුරස් අම්ල වායු විශාල ප්‍රමාණයක් ඇත.

.

Tochigi ප්‍රාන්තයේ Nasu නගරය සංචාරකයින් අතර ජනප්‍රිය ස්ථානයකි. 

මෙහි ඇති "Killing Stone" නම් ස්ථානය ඒ අතරින් වැදගත් වේ.

පසුගිය දෙසැම්බර් 7 වන දින උදෑසන වල් ඌරන් අට දෙනෙකුගේ සිරුරු මෙම "Killing Stone" අවටින් සොයා ගන්නා ලදී.

මෙම ප්‍රදේශයේ පොළවෙන් පිටතට කාන්දු වන හයිඩ්‍රජන් සල්ෆයිඩ් සහ සල්ෆියුරස් අම්ල වායු විශාල ප්‍රමාණයක් ඇති අතර පරිසර අමාත්‍යාංශයේ Nikko ජාතික වනෝද්‍යානයේ Nasu කාර්යාලයේ සාමාජික Satohiko Zensoji විශ්වාස කරන්නේ වන සතුන් බිමට සමීප වීම නිසා වැඩි වායු සාන්ද්‍රණයකට නිරාවරණය වී ඔවුන් මෙසේ මියයන්නට ඇති බවයි.

 

99 Views

Comments