ධීවර බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයෙකු අතුරුදන්


බෝට්ටුව අද(19) පෙරවරු 6.50 ට පමණ පෙරළී ඇත.

.

කනගාවා ප්‍රාන්තයේ ෆුජිසාවා නගරයේ Enoshima වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබූ ධීවර බෝට්ටුවක් අද(19) පෙරවරු 6.50 ට පමණ පෙරළී ඇත.

Shonan වෙරළාරක්ෂක ස්ථානය පැවසුවේ Sagamihara Cityහි Chuo Ward හි 70 හැවිරිදි පුද්ගලයෙකුට අයත් "Shinsei Maru" නම් බෝට්ටුව Enoshima සිට මීටර් 100 ක් පමණ දකුණින් මෙසේ පෙරළී ඇති බවයි.

පසුව කල සෝදිසි කිරීම් වලදී බෝට්ටුවේ සිටි කිසිවෙකු සොයා ගැනීමට නොහැකි වී ඇති අතර පොලිසිය ඔහු සෙවීම දිගින් දිගටම කරගෙන යයි.  

 

119 Views

Comments