අධික හිම පතනයෙන් වාහන රැසක් මහමග සිරවේ


නීගතා නගරයේ කොනන් වෝඩ් හි අධිවේගී මාර්ගයද අධික හිම හේතුවෙන් වසා ඇත.

.

ඊයේ(19) රාත්‍රියේ ජාතික මාර්ග අංක 8 හි අධික හිම නිසා මෝටර් රථ පෙළක් ධාවනය කිරීමට නොහැකිව සිරවී ඇත.

මේ හේතුවෙන් Niigata ප්‍රාන්තයේ Kashiwazaki නගරයට ආපදා කාලයක් නිවේදනය කිරීමට ප්‍රාන්තය තීරණය කළේය. 

මේ අනුව කිලෝමීටර් 20 ක් පමණ දුරකට රථවාහන මාර්ගයේ සිරවී ඇති අතර ඉඩම්, යටිතල පහසුකම්, ප්‍රවාහන හා සංචාරක අමාත්‍යාංශයේ Hokuriku ප්‍රාදේශීය සංවර්ධන කාර්යාංශය මගින් රියදුරන්ට ජලය සහ අතේ ගෙන යා හැකි වැසිකිළි වැනි සහන ද්‍රව්‍ය බෙදාහරින ලදී.

මේ අතර නීගතා නගරයේ කොනන් වෝඩ් හි අධිවේගී මාර්ගයද අධික හිම හේතුවෙන් වසා ඇත.

118 Views

Comments