පාපැදි භාවිතයේදී හිස්වැසුම් පැළඳීම අනිවාර්ය කෙරේ


ජාතික පොලිස් දෙපාර්තමේන්තුව අද(20) මේ පිලිබඳ නිවේදනය කළේය. 

.

පාපැදියක් පැදීමේදී හිස්වැස්මක් පැළඳීම ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට අනිවාර්ය බව ජාතික පොලිස් දෙපාර්තමේන්තුව අද(20) නිවේදනය කළේය.  

වැටීම් වැනි අනතුරු වලදී හිස තුවාල වීම බහුලව සිදුවන බැවින් එය මේ වසරේ අප්‍රේල් මාසයේදී පනවන ලද සංශෝධිත මාර්ග රථවාහන නීතියටද ඇතුළත් විය.  

පසුගිය වසර දක්වා වසර පහ තුළ පාපැදි අනතුරුවලින් මිය ගිය 2,145 අතරින් 0.59%ක් හිස්වැසුම් නොමැතිව ගමන් කල පාපැදිකරුවන් වේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාතික පොලිස් දෙපාර්තමේන්තුව අදාල නීතිය සංශෝධනය කළ අතර එමගින් හිස්වැසුම් පැළඳීම පිලිබඳ මහජන දැනුවත්භාවය ප්‍රවර්ධනය කරනු ඇත.

 

100 Views

Comments