Kyocera Corporation විසින් ඉසහායා නගරයේ නාගසාකි ප්රාන්තයේ නව කර්මාන්තශාලාවක් ඉදිකිරීම නියමිත බව ඊයේ(19) නිවේදනය කර ඇත.
2026 වන විට එහි මෙහෙයුම් ආරම්භ කරන අතර එමගින් ප්රධාන වශයෙන් අර්ධ සන්නායක සම්බන්ධ කොටස් නිපදවීමට ඔවුන් සැලසුම් කර තිබේ.
ඉසහායා නගරයේ වර්ග මීටර් 150,000 ක පමණ භූමි ප්රමාණයක් යෙන් බිලියන 2.2 කට ලබාගැනීමට ඔවුන් සැලසුම් කර ඇති අතර මෙමගින් පුද්ගලයන් 1,000 කට පමණ රැකියා ලබා දීමටද ඔවුන් අපේක්ෂා කෙරේ.