ජපානයේ මෙම වසරේ දරු උපත් සංඛ්‍යාව අවම අගයක


උපත් සංඛ්‍යාව අඩු වීමට 2020 සිට ව්‍යාප්ත වූ කොරෝනා වෛරසයද බලපා ඇත.

.

මෙම වසරේ ජනවාරි සහ ඔක්තෝබර් අතර ජපානයේ උපත් සංඛ්‍යාව 669,871 ක් වූ අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 4.8% ක අඩුවීමකි.  

මෙම ප්‍රවණතාවය දිගටම පැවතුනහොත් මෙම වසරේ උපත් සංඛ්‍යාව පසුගිය වසරේ වාර්තාගත අවම උපත් සංඛ්‍යාව වන 811,622ටත් වඩා පහත වැටීමට බොහෝ දුරට ඉඩ ඇත.

මෙලෙස උපත් සංඛ්‍යාව අඩු වීමට 2020 සිට ව්‍යාප්ත වූ කොරෝනා වෛරසයද බලපා ඇත.

එමෙන්ම 2020 වසරේ විවාහ සංඛ්‍යාව පෙර වසරට වඩා තියුනු ලෙස පහත වැටීමට 2022 වසරේ උපත් සංඛ්‍යාව අඩු වීමට බලපා ඇතැයි විශ්වාස කෙරේ.

95 Views

Comments