Naoya Inoue  බොක්සිං ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට


මොහු bantamweight bantamweight ශූරතා කාණ්ඩ හතරේම ජය අත් කරගත් ක්‍රීඩකයෙකි.

.

ලෝක බොක්සිං සංවිධානය (WBO) විසින් නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව පළමු ස්ථානය හිමිකරගැනීමට Naoya Inoue (Ohashi) සමත් වී ඇත.

මොහු bantamweight bantamweight ශූරතා කාණ්ඩ හතරේම ජය අත් කර ගත් ක්‍රීඩකයෙකි.

එමෙන්ම මොහු විසින් පසුගිය 13 වැනිදා පැවැති තරගයකදී WBO ශූර පෝල් බට්ලර් පරාජය කළ අතර කාණ්ඩ හතරේම ඒකාබද්ධ ශූරතාව දිනාගත් පළමු ජපන් ජාතිකයා බවටද පත්විය.

 

132 Views

Comments