තෝකියෝ නගරයේ ඉන්ෆ්ලුවෙන්සා වසංගතයක් ආරම්භ වී ඇති බව තෝකියෝ අගනගර රජය ඊයේ(22) නිවේදනය කළේය.
මේ වනවිට තෝකියෝ නගරයේ පාසල්වල ඉන්ෆ්ලුවෙන්සා පැතිරීමේ සිද්ධීන් 29 ක් වාර්තා වී ඇත.
මේ හේතුවෙන් හැකිතාක් සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.