වසර හතළිහකට පසු ජපානයෙන් වාර්තාවන ඉහළම උද්ධමනය දෙසැම්බර් මාසයේදී වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මේ වන විට සියයට 3.7% ක් උද්ධමනයක් එරටින් වාර්තා වන අතර එය 1981න් පසු වාර්තා වූ ඉහළම අගයයි.
ගෝලීය ආර්ථික අර්බුදයත් සමග ආහාර මිල ගණන් ඉහළ යාම මෙලෙස උද්ධමනය ඉහළ යාමට හේතුවී තිබෙනවා.