ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 339කි.

.

ජපානයෙන් ඊයේ(24) නව කොරෝනා රෝගීන් 177,622ක් වාර්තා වූ අතර එය පෙරේදාට(23) වඩා 4,286කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 18,731ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 43ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 339කි.

 

83 Views

Comments