කියෝතෝහි සිර මැදිරියක සිටි රැඳෙවියෙක් මියයයි


මෙම පුද්ගලයාට ආමාශයේ රෝගයක්ද තිබී ඇත.

.

කියෝතෝ හි සිර මැදිරියක සිටි 60 හැවිරිදි රැඳවියෙකු මියගොස් තිබේ.

බන්ධනාගාර නිලධාරීන්ට අනුව රාත්‍රී 8.55 ට පමණ රැඳවියා ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් රෝහලට ගෙන ගිය අතර එහිදී ඔහු මිය ගියේය.

මරණයට හේතුව සොයා බැලීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය ප්‍රකාශ කළේය.  

සිරගතව සිටියදී මෙම පුද්ගලයා ආමාශයේ රෝගයකටද ප්‍රතිකාර ලබමින් සිටියේය.

120 Views

Comments