ප්‍රවීණ ඉතිහාසඥයෙකු අභාවප්‍රාප්ත වෙයි


මියයන විට ඔහුගේ 92 හැවිරිදි වියේ පසුවිය. 

.

"Okishiyo no Omekage" වැනි කෘතීන් සඳහා ප්‍රසිද්ධියට පත් වූ ඉතිහාසඥයෙකු වූ ක්යෝජි වටනබේ මහතා අද(25) දින අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට ඔහුගේ 92 හැවිරිදි වියේ පසුවිය.  

ඔහුගේ අවසන් කටයුතු පවුලේ සාමාජිකයින් විසින් සිදු කිරීමට නියමිතයි.

කියෝතෝ නගරයේ උපත ලද ඔහු "Batteren no Seiki" කෘතිය වෙනුවෙන් Yomiuri සාහිත්‍ය ත්‍යාගය දිනාගත්තේය. 

මීට අමතරව සංස්කාරකවරයෙකු ලෙස ඔහු දිගු කලක් "කුරුමි පිවිතුරු දේශය" ලියූ ලේඛක මිචිකෝ ඉෂිමුරා (1927-2018) ට සහාය විය.

123 Views

Comments