ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 217කි.

.

ජපානයෙන් ඊයේ(26) නව කොරෝනා රෝගීන් 77,256ක් වාර්තා වූ අතර එය පෙරේදාට(25) වඩා 72,409කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 8,428ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 44ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 217කි.

 

165 Views

Comments