කැබිනට් ලේකම් කාර්යාලයේ සේවකයකුට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක්


අදාල සේවකයා දින 130ක් සේවයට වාර්තා කර නැත.

.

කැබිනට් ලේකම් කාර්යාලයේ සේවකයකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත් බව කැබිනට් ලේකම් කාර්යාලය ඊයේ(26) නිවේදනය කළේය.

මෙම වසරේ මාර්තු සිට ඔක්තෝබර් දක්වා අදාල සේවකයා සාධාරණ හේතුවක් නොමැතිව දින 130 ක් සේවයට නොපැමිණි අතර ඔහුගේ ප්‍රධානියා ඔහුට සේවයට පැමිණෙන ලෙස දැනුම් දුන් විට පවා ඔහු සේවයට පැමිණීම ප්‍රතික්ෂේප කර තිබුණි.

107 Views

Comments