කුලී රථ රියදුරෙකුට තර්ජනය කල මන්ත්‍රීවරයා


අදාල මන්ත්‍රීවරයා බීමතින් සිට ඇත.

.

Kumamoto නගරයේ කුලී රථ සමාගමක රියදුරෙකුට මරණීය තර්ජන කළ බවට Kumamoto ප්‍රාන්ත මන්ත්‍රීවරයෙකුට චෝදනා එල්ල වී ඇත.

63 හැවිරිදි නොබුඕ අයිඩේ නම් අදාල මන්ත්‍රීවරයා පෙරේදා(25) දින කුලී රථයට ගොඩ වී ඇති අතර එහිදී මෝටර් රථය තම නිවසේ සිට වෙනත් දිශාවකට යන බව සිතා රියදුරුට තර්ජනය කර ඇත.

කුලී රථ සමාගමේ රියදුරු පැවසුවේ අයිඩේ බීමතින් සිට ඇති බවයි.

112 Views

Comments