කාන්තා නාන කාමරයක කැමරාවක් සවිකල ගුරුවරයෙක් සේවයෙන් පහ කෙරේ


මෙම පුද්ගලයා ජපන් භාෂා දෙපාර්තමේන්තුව භාරව සිටින අතර තුන්වන වසරේ සහකාර පන්ති භාර ගුරුවරයාද වේ. 

.

තමා සේවය කරන පාසලේ කාන්තා නාන කාමරයේ කුඩා කැමරාවක් සවිකිරීම සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත් 36 හැවිරිදි නාගරික උසස් පාසල් ගුරුවරයෙක් Chiba City අධ්‍යාපන මණ්ඩලය ඊයේ(26) දින සේවයෙන් පහ කරන ලදී.

නගර අධ්‍යාපන මණ්ඩලයට අනුව නොවැම්බර් 29 වන දින මෙම පුද්ගලයා කාන්තා නානකාමරයේ කුඩා කැමරාවක් සවි කර රහසේ ඡායාරූප ලබාගෙන ඇත.  

මෙම පුද්ගලයා ජපන් භාෂා දෙපාර්තමේන්තුව භාරව සිටින අතර තුන්වන වසරේ සහකාර පන්ති භාර ගුරුවරයාද වේ.  

 

97 Views

Comments