ගංජා ළඟ තබා ගැනීම සහ භාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස් නිලධාරියෙකුට පසුගිය දිනක අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු චිබා ප්රාන්ත පොලිසියේ 1 වන කැරලි මර්දන පොලිස් ඒකකයේ සේවය කල 23 හැවිරිදි නිලධාරියෙකි.
කෙසේවෙතත් ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු නොකිරීමට චිබා දිස්ත්රික් රජයේ අභිචෝදක කාර්යාලය තීරණය කර ඇත.