"Sonic" දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මරුට


දුම්රියේ මගීන් සහ කාර්ය මණ්ඩලය 150 ක් පමණ සිට ඇත.

.

අද(28) පස්වරු 1:05 ට පමණ "Sonic" නම් සීඝ්‍රගාමී දුම්රිය Hakata සිට Oita දක්වා ගමන් ගන්නා අතරතුර පුද්ගලයෙකු ගැටී තිබේ.

අදාල පුද්ගලයා ගැටුණු පසු දුම්රිය හදිසියේ නතර කර ඇති නමුත් ඔහු ඒ වනවිටත් මියගොස් ඇත.

දුම්රියේ මගීන් සහ කාර්ය මණ්ඩලය 150 ක් පමණ සිට ඇති අතර හදිසි නැවතුම හේතුවෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැත.

කෙසේවෙතත් දුම්රියේ ඉදිරිපස වීදුරුවලට හානි සිදුවී ඇත.

164 Views

Comments