මවක් සිය පුත්‍රයා ඝාතනය කරයි


ටොචිගි ප්‍රාන්තයේ නසුෂියෝබාරා ප්‍රදේශයේ පොලිසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.

.

ටොචිගි ප්‍රාන්තයේ නසුෂියෝබාරා ප්‍රදේශයේ පොලිසිය විසින් 46 හැවිරිදි කාන්තාවක් සිය 13 හැවිරිදි පුත්‍රයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට අනුව මෙම කාන්තාව දෙසැම්බර් 25 වන දින අලුයම 5 ට පමණ තම තුන්වන පුත්‍රයා රැගෙන මෝටර් රථයකින් ඔටවාරා නගරයේ වාහන නැවැත්වීමේ ස්ථානයකට ගොස් ඇත.

පසුව ඇය මෝටර් රථය තුළ සිටියදීම පිහියකින් දරුවාගේ පපුවට කිහිප වතාවක් ඇන ඇති අතර පැයකට පමණ පසු පොලිස් ස්ථානයට ගොස් තම පුතාව මරා දැමූ බව පවසමින් සියදිවි නසා ගෙන තිබේ.

පසුව මෝටර් රථයේ ඉදිරි මගී අසුනේ තිබී පිරිමි ළමයාගේ සිරුර පොලිසිය විසින් සොයාගෙන ඇත.

133 Views

Comments