ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 415කි.

.

ජපානයෙන් ඊයේ(28) නව කොරෝනා රෝගීන් 216,209ක් වාර්තා වූ අතර එය පෙරේදාට(27) වඩා 13,356කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 20,243ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 49ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 415කි.

146 Views

Comments