පියා ඝාතනය කිරීමට තැත් කල පුතා


සැකකාර පුත්‍රයා කසුයා ඔයාමා නම් 41 හැවිරිදි පුද්ගලයෙකි

.

මියාගි ප්‍රාන්ත පොලිසියේ ඉෂිනොමාකි පොලිස් ස්ථානය විසින් ඉෂිනොමාකි ස්ටේෂන් නෝර්ත් වීදියේදී මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකපිට කසුයා ඔයාමා නම් 41 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ(28) අලුයම 12:15 ට පමණ ඔහු තම පියාගේ හිසේ දකුණු පැත්තට පිහියකින් ඇන ඝාතනය කිරීමට උත්සාහ කළ බවට සැක කෙරේ.  

කෙසේවෙතත් බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පිහි ඇනුම සිදුකල බවට ඔහු පිළිගෙන තිබේ.

92 Views

Comments