ජපානයෙන් කුරුළු උණ වැලඳුණු කපුටෙකු හමුවේ


මේ බව ටොටෝරි විශ්වවිද්‍යාලය නිවේදනය කර තිබේ.

.

Fukuoka ප්‍රාන්තයේ ඉටෝෂිමා නගරයේ කපුටෙකුගේ මළ සිරුරක තිබී කුරුළු උණ වෛරසය හමුවූ බව ටොටෝරි විශ්වවිද්‍යාලය නිවේදනය කර තිබේ.

මෙය Fukuoka ප්‍රාන්තයෙන් කුරුළු උණ වාර්තා වූ සිව්වන අවස්ථාවයි.

මේ අතර පසුගිය 26 වැනි දින නගරයේ කුකුළු ගොවිපළක කුරුළු උණ වාර්තා වීමත් සමග Fukuoka City සහ Itoshima City පක්ෂීන් නිරීක්ෂණය සඳහා ප්‍රමුඛතා ප්‍රදේශයක් ලෙස නම් කරන ලදී. 

 

 

161 Views

Comments