ජපානයෙන් කුරුළු උණ වෛරසය ආසාදනය වූ Red-crowned crane පක්ෂියෙක් හමුවේ


පරිසර අමාත්‍යාංශය අද(31) මේ බව නිවේදනය කර ඇත.

.

ජපානයෙන් ප්‍රථම වරට කුරුළු උණ වෛරසය ආසාදනය වූ Red-crowned crane පක්ෂියෙක් හමුවී තිබේ.

පරිසර අමාත්‍යාංශය අද(31) මේ බව නිවේදනය කළේය.

පසුගිය නොවැම්බර් 20 වැනිදා හොක්කයිඩෝ ප්‍රාන්තයේ කුෂිරෝ නගරයේ රෝගාතුරව සිටියදී මෙම පක්ෂියා සොයා ගත් අතර 28 වැනිදා සිදු කළ ජාන පරීක්‍ෂණයකින් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය. 

පසුව කුෂිරෝ මාෂ් වනජීවී සංරක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි පක්ෂියා ඊයේ(30) මියගොස් ඇත.

161 Views

Comments