ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 326කි.

.

ජපානයෙන් ඊයේ(31) නව කොරෝනා රෝගීන් 107,465ක් වාර්තා වූ අතර එය පෙරේදාට(30) වඩා 41,319කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 11,189ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 46ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 292කි.

 

74 Views

Comments