ජපන් ව්‍යාපාරිකයින්ගේ මැරතන් තරඟය ඊයේ(01) දින පැවැත්වුණි.
තරඟය Gunma ප්‍රාන්ත කාර්යාලයෙන් ආරම්භ වී කොටස් 7 කින් යුත් කිලෝමීටර් 100 ක දුරක් දක්වා පැවැත්වූ අතර Honda සමාගම පැය 4 යි මිනිත්තු 48 කින් තරඟය නිමකරමින් පිට පිට දෙවැනි වසරටත් ශූරතාව දිනා ගත්තේය.
Fujitsu තත්පර 46 ක් පසුපසින් 2 වන ස්ථානයට පත් වූ අතර Toyota 3 වන ස්ථානයට පත් විය.