ජපානයේ වියට්නාම අවන්හලක පිහි ඇනුමක්


එහි සිටි වියට්නාම ජාතිකයින් දෙදෙනෙකු පිහි ප්‍රහාරයට ලක්ව ඇත.

.

ඊයේ(02) සවස 6:50 ට පමණ Sagamihara Chuo-ku Sagamihara ප්‍රදේශයේ වියට්නාම අවන්හලකදී ගැටුමක් හටගෙන තිබේ.

මෙහිදී යම්කිසි පුද්ගලයෙකු විසින් අවන්හලේ ආහාර ගනිමින් සිටි වියට්නාම ජාතිකයින් දෙදෙනෙකුට පිහියෙන් ඇන ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් අදාල සැකකරුද වියට්නාම ජාතිකයෙකු ලෙස සැක කෙරෙන අතර ඔහු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

 

140 Views

Comments