SoftBank Group හි උප සමාගමක් දිනකට pcr පරීක්ෂණ 370ක් පමණ සිදුකළ හැකි ජංගම පරීක්ෂණ මධ්‍යස්ථානයක් විවෘත කර ඇත .
මෙම රථය තුළින් වෛරස් පිටට යාමට නොහැකි වන පරිදි ඇතුළත හොඳින් වාතාශ්‍රය ඇතුව සකස් කර ඇති අතර පුද්ගලයන් දෙදෙනෙකු සේවයේ යෙදවීමට බලාපොරොත්තු වන මෙහි පැය දෙකහමාරක් පමණ ඇතුලත පරීක්ෂණ ප්‍රතිඵල ලබා දීමට බලාපොරොත්තු වේ.
සමාගම පවසන ආකාරයට මෙම සේවාව ප්‍රථමයෙන් පාසල් තුළ ක්‍රියාත්මක කිරීමට අදහස් කරන අතර ඉන්පසුව විශාල ප්‍රමාණයේ ස්ථානවල මෙන්ම පරීක්ෂණ පහසුකම් නොමැති ප්‍රදේශ වලද ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වේ.