යෙන් මිලියන 36.04ට අලෙවි වූ මත්ස්‍යයා


බ්ලූෆින් ටූනා මත්ස්‍යයෙකු මෙසේ අලෙවි විය.

.

බ්ලූෆින් ටූනා මත්ස්‍යයෙකු ඊයේ(05) තෝකියෝ හි ටොයෝසු මාළු වෙළඳපොලේ අලුත් අවුරුදු වෙන්දේසියේදී යෙන් මිලියන 36.04 (ඩොලර් 273,000) ක මුදලකට අලෙවි විය.

එය පසුගිය වසරේ ඉහළම මිල මෙන් දෙගුණයකටත් වඩා වැඩිය. 

තෝකියෝවේ අතරමැදි තොග වෙළෙන්දෙකු වන යමයුකි සහ සුෂි ගින්සා ඔනොඩෙරා අවන්හල පවත්වාගෙන යන සමාගම එක්ව මෙම ලංසුව දිනා ගත්හ.

 

224 Views

Comments