මව ඝාතනය කල පුත්‍රයා


සැකකරු 26 හැවිරිදි දේපළ වෙළඳාම් සමාගමක සේවය කරන පුද්ගලයෙකි.

.

තම 62 හැවිරිදි මව ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට 26 හැවිරිදි තරුණයෙකු කනගාවා ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දේපළ වෙළඳාම් සමාගමක සේවය කරන Shiori Mizuno නම් ඔහු සිය මවගේ ගෙල සිරකර ඝාතනය  කිරීමෙන් අනතුරුව මෘත දේහය Yamanashi ප්‍රාන්තයේ Tsuru නගරයේ කඳුකර වනාන්තරයකට ගෙන ගොස් දමා ඇත.

පසුව අසල්වාසීන්ගේ තොරතුරක් මත පොලිසිය ඔහුගේ නිවසට ගොස් මව ගැන ප්‍රශ්න කර ඇති අතර ඔහු එහිදී ඝාතනය පිළිබඳ පාපොච්චාරණය කර තිබේ.

115 Views

Comments