ජේආර් ෂිබුයා දුම්රිය ස්ථානයේ පිටත සහ අභ්‍යන්තර වේදිකා ඒකාබද්ධ කිරීම සඳහා Yamanote දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඊයේ(06) සවස ආරම්භ විය.
ඉදිකිරීම් කටයුතු හේතුවෙන් Osaki සහ Ikebukuro දුම්රිය ස්ථාන අතර ගමනාගමනය අත්හිටුවන ලදි.
ලබන 9 වනදා සිට එය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වීමට නියමිත අතර මේ සඳහා මුළු සේවකයින් 4,000 ක් පමණ සහභාගී වී ඇත.