කොවිඩ් නීති උල්ලංඝනය කල ආණ්ඩුකාරවරයා


Miyazaki ප්‍රාන්තයේ ආණ්ඩුකාර Toshitsugu Konoට කොරෝනා වෛරසය ආසාදනය විය.

.

Miyazaki ප්‍රාන්තයේ ආණ්ඩුකාර Toshitsugu Konoට කොරෝනා වෛරසය ආසාදනය විය.

ඒ අනුව වෛරසය වැළඳී සිටියදීම ඔහු මේ මස 1 වන දින අලුත් අවුරුද්ද වෙනුවෙන් සිද්ධස්ථානයකට ගොස් තිබේ.

මේ හේතුවෙන් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අදහස් කරන බව නිවේදනය කළේය.

කෙසේනමුත් ආණ්ඩුකාරවරයා සුවය ලබා මේ වසරේ ඔහුගේ පළමු නිල රාජකාරිය ලෙස මියසාකි නගරයේ ගිනි නිවීමේ උත්සවයටද සහභාගී විය.  

පසුව පැවති මාධ්‍ය හමුවකදී ඔහු සමාව අයැදමින් මේ පිළිබඳ කියා සිටියේය.

125 Views

Comments