අසමි මියුරා සහ ටොමෝයා නකමුරා විවාහ දිවියට


ඔවුන් ඊයේ (25) මේ බව නිවේදනය කළේය.

.

නිපොන් ටෙලිවිෂන් නිවේදිකා අසමි මියුරා සහ රංගන ශිල්පී ටොමෝයා නකමුරා විවාහ වී තිබේ. 

නකමුරාගේ කළමනාකාරීත්ව කාර්යාලය ඊයේ (25) මේ බව නිවේදනය කළේය.

අත්දැකීම් අඩු උනුත් දෙදෙනා එක්ව ප්‍රේක්ෂකයන්ට හොඳ නිර්මාණයක්  ලබාදීමට මහන්සි වන බව ඔවුන් දෙදෙනා එක්ව අදහස් දක්වා තිබේ.

 

170 Views

Comments