ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 336කි.

.

ජපානයෙන් ඊයේ(09) නව කොරෝනා රෝගීන් 95,308ක් වාර්තා වූ අතර එය පෙරේදාට(08) වඩා 95,230කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 8,199ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 55ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 336කි.

87 Views

Comments