දුම්රිය තදබදය අඩුකිරීමට නව ක්‍රමවේදයක්


මෙමගින් උදෑසන තදබදය 5% කින් අඩු කරනු ඇත

.

JR East විසින් සතියේ දිනවල උදෑසන කාර්යබහුල වේලාවන් මග හැරියහොත් මගී ගාස්තුව 10%කින් පමණ අඩු කරන "ඕෆ්-පීක් මගී ගමන් බලපත්‍රයක්" හඳුන්වා දී ඇත. 

මීට සමගාමීව සාමාන්‍ය මගී ගමන් බලපත්‍ර ගාස්තු ද  1.4% කින් පමණ ඉහළ නංවා ඇත.

කෙසේවෙතත් මෙමගින් උදෑසන තදබදය 5% කින් අඩු කරනු ඇත.

100 Views

Comments