ජපාන කාන්තා හෑන්ඩ්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගය ඊයේ(09) පැවැත්වුණි.
එහිදී Kitaguni බැංකුව විසින් Sony Semiconductor කණ්ඩායම ලකුණු 28-26ක් ලෙස පරාජයට පත් කරමින් අඛණ්ඩව තරඟාවලි 4කදී සිය 7 වැනි ශූරතාව දිනා ගැනීමට සමත් විය.
පළමු අර්ධය ලකුණු 13-13ක් ලෙස සම වූ අතර දෙවැනි භාගයේදී ඔවුන් පෙරමුණ ගෙන ජයගත්හ.