ජපාන කාන්තා හෑන්ඩ්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගය ඊයේ


තරඟය Kitaguni බැංකුව සහ Sony Semiconductor කණ්ඩායම අතර පැවැත්වුණි.

.

ජපාන කාන්තා හෑන්ඩ්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගය ඊයේ(09) පැවැත්වුණි.

එහිදී Kitaguni බැංකුව විසින් Sony Semiconductor කණ්ඩායම ලකුණු 28-26ක් ලෙස පරාජයට පත් කරමින් අඛණ්ඩව තරඟාවලි 4කදී සිය 7 වැනි ශූරතාව දිනා ගැනීමට සමත් විය.

පළමු අර්ධය ලකුණු 13-13ක් ලෙස සම වූ අතර දෙවැනි භාගයේදී ඔවුන් පෙරමුණ ගෙන ජයගත්හ.  

 

80 Views

Comments