පෙම්වතියට පහරදුන් බොක්සිං ක්‍රීඩකයා අත්අඩංගුවට


ඔහු 32 හැවිරිදි පුද්ගලයෙකි.

.

Chiba ප්‍රාන්ත පොලිසියේ Yachiyo පොලිස් ස්ථානය විසින් වෘත්තීය බොක්සිං ක්‍රීඩක Jun Suzuki, Yachiyo නගරයේ Yachiyotaito හිදී අද(10) දින අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පසුගිය දෙසැම්බර් 25 වන දින ඔහු නිවස අසල වීදියේදී සිය පෙම්වතියට පහර දී තුවාල සිදු කර ඇති බවට සැකපිටයි.

අදාළ තරුණිය සති හතරක කාලයක් රෝහල්ගත කර තිබෙන බවද වාර්තා වේ.

146 Views

Comments