Komatsuchoහි ගින්නක්


ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

.

ඊයේ(11) සවස 4:45 ට පමණ නගෝයා නගරයේ චිකුසා Wardහි Komatsucho හි ගින්නක් හටගෙන තිබෙනවා.

ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවට අනුව අවම වශයෙන් ගොඩනැගිලි හයක් , පින්තාරු කිරීම සම්බන්ධ කාර්යාලයක් සහ නිවසක් ගින්නෙන් විනාශ වී ඇති බව වාර්තා වේ.

70 හැවිරිදි පුද්ගලයෙක් සහ පිරිමි ගිනි නිවන භටයෙක් ගින්නෙන් තුවාල ලබා ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

 

117 Views

Comments