ජපානය අනතුරේ..


පැතිරීගෙන යන ඔමික්‍රොන් වෛරස ප්‍රභේදය හමුවේ ජපානය ...

.

පැතිරීගෙන යන ඔමික්‍රොන් වෛරස ප්‍රභේදය හමුවේ ජපානය අසරණ වී ඇති මොහොතක, කොවිඩ් 19 ඉතිහාසය තුළ ජපානයේ වාර්තා කළ ඉහළම දෛනික මරණ සංඛ්‍යාව අද වාර්තා වූ බව සැලවේ. එම අගය දැක්වුණේ  155 ක් ලෙසයි.

එකී මරණවලින් වැඩි ප්‍රමාණයක්  ටෝකියෝ සහ ඔසාකා වලින් වාර්තා වී ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි. 

187 Views

Comments