පුත්‍රයා ඝාතනය කල පියාට වසර 16ක සිරදඬුවමක්


ඊට අදාල නඩුව අද(09) Fukuoka දිස්ත්‍රික් උසාවියේ දී කැඳවීය.

.

2018 වසරේදී ෆුකුඕකා ප්‍රාන්තයේ ටගාවා නගරයේ දී තම එක් හැවිරිදි තෙවැනි පුතාට වායු තුවක්කුවකින් වෙඩි තබා ඔහුට වෛද්‍යවරයකු හමුවීමට ඉඩ නොදී මියයාම සම්බන්ධයෙන් ඔහුගේ පියාට චෝදනා එල්ල විය.  

ඊට අදාල නඩුව අද(09) Fukuoka දිස්ත්‍රික් උසාවියේ දී කැඳවූ අතර නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.  

ඒ අනුව සභාපති විනිසුරු Atsushi Tomitaගේ නියෝගය අනුව අදාල පියාට වසර 16 ක සිරදඬුවමක් නියම විය.

 

118 Views

Comments