Tsukubaහි නිවසක මුදල් කොල්ලයක්


පුද්ගලයින් තිදෙනෙකු නිවැසියන්ට තුවාල සිදු කර මුදල් කොල්ලකා ඇත. 

.

අද(14) අලුයම ඉබරාකි ප්‍රාන්තයේ Ryugasaki නගරයේ Tsukuba City හි පෞද්ගලික නිවසකට කඩා වැදුණු පුද්ගලයින් තිදෙනෙකු නිවැසියන්ට තුවාල සිදු කර මුදල් කොල්ලකා ඇත.  

කොල්ලකරුවන් නිවැසි යුවළගේ අත් පා පටිවලින් ගැට ගසා ඔවුන්ගේ මුදල් පසුම්බිවල තිබූ යෙන් 25,000ක මුදලක් සොරාගෙන පලා ගොස් ඇත.  

මෙම යුවළගේ හිසට සහ තොල්වලට සුළු තුවාල සිදුවී ඇත.

169 Views

Comments