ගිනි නිවන බටයෙකු රාජකාරී වාහනයක් පෞද්ගලික පරිහරණයට ගනී


කනගාවා ප්‍රාන්තයේ ඔඩවාරා සිටි ගිනි නිවන දෙපාර්තමේන්තුවේ සේවකයෙකි.

.

කනගාවා ප්‍රාන්තයේ ඔඩවාරා සිටි ගිනි නිවන දෙපාර්තමේන්තුව ඊයේ(16) නිවේදනය කළේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ගිලන් රථයක් පුද්ගලික භාවිතය සඳහා භාවිතා කර ඇති බවයි. 

නිවේදනයට අනුව ඔහුගේ යතුරුපැදිය 12 වන දින පෙරවරු 7:40 ට පමණ ගමන් කරමින් සිටියදී ඔයිමාචි හි නිෂියෝයි හි ප්‍රාන්ත පාරේදී කැඩී ඇති අතර ඒ හේතුවෙන් ඔහු අෂිගාරා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ ගිලන් රථයකින් නිවස බලා ගොස් තිබේ.

කෙසේවුවත් ගිනි නිවන ප්‍රධානී Seiji Shibuya ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙය ගිනි නිවන භටයෙකු ලෙස නොදැනුවත්කමින් කල ක්‍රියාවක් වන අතර තමා ඒ පිළිබඳව සමාව අයදින බවයි.

89 Views

Comments