පුද්ගලයෙකු මංකොල්ල කෑ පිරිසක් අත්අඩංගුවට


මොවුන් උසස් පාසල් සිසුන් බවද වාර්තා වේ.

.

සමාජ මාධ්‍ය ඔස්සේ මුණගැසුණු ගැහැණු ළමයෙකු විසින් පුද්ගලයෙකු කැඳවා ඔහුට පහර දී ඔහුව මංකොල්ලකා තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයාගේ ඉළ ඇටයක් කැඩීම වැනි බරපතල තුවාල සිදුවී ඇත.

මේ අනුව Tsubata ප්‍රාන්තයේ වයස අවුරුදු 16 ත් 18 ත් අතර පිරිමින් සහ කාන්තාවක් මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී. 

පොලිසිය පවසන පරිදි 21 හැවිරිදි අදාල තරුණයාට මෙම පුද්ගලයින් පහර දී පයින් ගසා තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස උසස් පාසල් සිසුන් බවද වාර්තා වේ.

 

177 Views

Comments