ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 425කි.

.

ජපානයෙන් ඊයේ(20) නව කොරෝනා රෝගීන් 82,614ක් වාර්තා වූ අතර එය පෙරේදාට(19) වඩා 13,778කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 6,603ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 49ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 425කි.

83 Views

Comments