කොරියාවෙන් නැවතත් ජපානයට...


සුප්‍රකට කොරියානු රථවාහන නිෂ්පාදන සමාගමක් වන හයිහුන්ඩායි සමාගම සිය නිෂ්පාදන...

.

සුප්‍රකට කොරියානු රථවාහන නිෂ්පාදන සමාගමක් වන හයිහුන්ඩායි සමාගම සිය නිෂ්පාදන සමගින් නැවතත් ජපාන රථ වාහන රථ වාහන වෙළෙඳ පොළට ඇතුළු වීමට නියමිත බව ආරංචි මාර්ග සනාථ කරයි.

මීට වසර දොළහකට පමණ පෙර ජපාන රථ වාහන වෙළෙඳ පොළෙන් සමුගත් Hyundai රථ වාහන නිෂ්පාදන සිය නවතම පරිසර හිතකාමි සෙඩාන් රථ වාහන පෙළ සමගින් ජපාන වෙළෙඳ වෙළඳපලට ඇතුළු වීමට නියමිත බව සඳහන් වේ. ඔවුන්ගේ නවතම විද්‍යුත් රථය වන IONIQ 5 සඳහා සහ fuel cell තාක්ෂණය සහිත රථය වන Nexo සඳහා ඇණවුම් භාරගැනීම මැයි මස සිට ඔවුන්  ආරම්භ කරන බව දන්වා ඇති අතර එළඹෙන ජුනි මසදී එහි පළමු ඇනවුම්  තොගය ජපානයට ළඟාවීමට නියමිතයි.

Comments