දෙමහල් නිවසක ඇතිවූ ගින්නකින් පස්දෙනෙකු මරුට


ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

.

ඊයේ (13) අලුයම 1 ට පමණ Aomori ප්‍රාන්තයේ දෙමහල් නිවසක ගින්නක් හටගෙන තිබේ.

ගින්න පැය පහකට පමණ පසු නිවා දැමුණු අතර පිළිස්සුණු නටබුන් අතරින් මළ සිරුරු පහක් හමුවී ඇත.

මෙය ගිනි තැබීමක් විය හැකි බවට පොලිසිය සැක කරයි.

මෙම ගින්නෙන් පරිශ්‍රයේ තිබූ ගරාජයක් ඇතුළුව වර්ග මීටර් 145ක පමණ භූමි ප්‍රමාණයක ගොඩනැගිලි දෙකක් දැවී විනාශ වී තිබේ.

101 Views

Comments